Where your child's dreams begin. Love, learning & laughter — all under one rainbow roof!
Your child grows safely, joyfully, and knowledgeably at Rainbow Preschool.
Rainbow Preschool and Day Care Center is committed to Child Education and Care from 22.01.2026. We use the Montessori method to develop children physically, emotionally and intellectually.
Every smile, every milestone of our little ones — they are the light of our lives.
Age-appropriate activities designed for each stage
Ensures the provision of love, care, and protection in plenty.
We have implemented a high-quality, child-centric teaching and learning process designed to develop the five-fold competencies and foster a generation enriched with knowledge, attitudes, and skills.
Our curriculum incorporates various individual and group activities designed to foster children's physical development as well as their creative and aesthetic abilities.
Beautiful memories from our Rainbow family






Real stories from our happy Rainbow families
"රේන්බෝ පෙර පාසල් මධ්‍යස්ථානය මඟින් දරුවන් සඳහා සිදු කරන විවිධ ක්‍රියාකාරකම් තුළින් මාගේ දරුවාගේ හැකියා මෙන්ම පෞරුෂත්ව ගුණාංගයන් මෙම කෙටි කාලය තුළදී දැකබලා අත්විඳිමට මා හට අවස්ථාව ලැබී ඇති බව මා ඉමහත් සතුටින් ප්‍රකාශ කරමි. නිබඳ සෙනෙහසින් හා රැකවරණය පූර්ණත්වයෙන් ලබා දෙන ආයතනයක් ලෙස සහතික කළ හැක."
"අපගේ දරුවන්ගේ සොඳුරු ළමා ලෝකය දේදුන්නේ පාට මෙන් වර්ණවත් මෙන්ම අර්ථවත් අනාගතයක් ගොඩනැඟීමට සුදුසුම වූ ආකර්ෂණීය නවාතැනක් ලෙස Rainbow පෙර පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය හැඳින්විය හැක. එමෙන්ම දින 90ක පමණ කෙටි කාලයකින් දරුවන්ගේ සංවර්ධන නිපුණතාවන්ගේ ඉහළ ප්‍රවණතාවක් කරා රැගෙන යාමට මෙම ආයතනය සමත්ව ඇත. තව නොබෝ දිනකින් මෙම පෙර පාසල මාවතගම නගරයේ පෙර පාසල් අතරින් ඉහළින් වැජඹෙනා වූ පෙර පාසල් මධ්‍යස්ථානයක් වනු නොඅනුමානය."
"යහපත් ගුණදම් අතැතිව මවකගෙන් ලැබෙන සුරක්ෂිතභාවය මෙන්ම අභිමානීය ගුණාත්මක අධ්‍යාපනයෙන් සැදුම්ලත් ආයතනයක් ය යන්න එහි ගුරු මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරමින් පවතින්වාගෙන යනු ලබන ක්‍රියාපටිපාටියන් යටතේ සාක්ෂි ගෙන දෙන සේම, ළමා වයස් මට්ටමට උචිත වන සරල ආකර්ෂණීය ක්‍රියාකාරකම් රැසක් සහ සියලු පහසුකම් යටතේ දරුවාගේ පුද්ගලික ස්වස්ථතාව ගොඩනඟා ගැනීමට දරුවන් හට නොමද අවස්ථාව හිමිව ඇති මෙන්ම ඔබගේ දරුවාගේ අනාගත ශක්‍යතාවයන් සංවර්ධනය කිරීමට නම් තෝරා ගත යුතු නිවැරදි මාවතක් ලෙස මෙම පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය පිළිබඳ අදහස් දැක්විය හැකිය."
"ඇත්තටම රේන්බෝ පෙර පාසල කියන්නේ ගොඩක්ම හොද පෙරපාසලක්. මොකද කීවොත් මට මගේ දරුවට ගෙදරට වඩා ආරක්ෂාවක් දැනෙන තැනක්. හැම දේම මුල ඉදන් දරුවන්ට කියා දීලා තමන්ගෙ වැඩ ටික එයාලට කරගන්න මග පෙන්වා දීල තියනවා මේ පොඩි කාලේ ඇතුලත. දෙමාපියන් හා සමාන ගුරුවරු සියලුම දෙනාගේ මේ ඉහමහත් කැපවීම මතයි මේ හැම දේම ඇත්තම මම ගොඩක් සතුටු වෙනවා මේ වගේ තැනක් මට මගේ දරුවා බයක් නැතුව තියලා යන්න පුලුවන් වෙන එකට."
Highly trained and qualified early childhood educators with a passion for their work.


Enroll your child into the Rainbow Preschool family. Reach us today!